මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගත් සිසුන් අතර බහුතරය කොළඹ ජනප්‍රිය පාසල් බවත් එවැනි සියලු පහසුකම් සහිත පාසල් වලින් විශිෂ්ටයෝ බිහිවීම අරුමයක් නොවන බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු කියයි.
ග්‍රාමීය පාසල්වල ප්‍රතිඵල මෙවර කනගාටුදායක ලෙස පහත බැස ඇති බවද කී සභාපතිවරයා ඊට හේතුව ඉංග්‍රීසි, ගණිත, විද්‍යා ගුරු හිඟය බවත් කීවේය.
කලා උපාධිධාරීන් ග්‍රාමීය පාසල්වලට බඳවා ගත්තද ඒ හා සමානව විද්‍යා, ඉංග්‍රීසි, ගණිත ගුරුවරු බඳවා නොගැනීම මෙම ගැටළුවට හේතුවන බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd