IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කංසා හේනක් වටලා ලක්ෂ 25ක ගංජා පෙලිස් බාරයට


මැදගම රම්‍යලතා පද්ම කුමාරි .
ඔක්කම්පිටිය පහලගම ගඩොල් බැම්ම ප්‍රදේශයේ දි වියළි ගංජා කිලෝ අටයි ග්‍රෑම් දෙසිය අනුවක් සහ අක්කර කාලක වගා කර තිබූ කංසා ගස් අටසිය අනු තුනකින් යුක්ත කංසා හේනක් වැටලූ බවත් කංසා වේලමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්  ඔක්කම්පිටිය පොලිසිය පවසයි.
රබර් හා ගස්ලබු වගාවක් අතර ඉතා රහසිගත ව මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් ඇත.
මෙම කංසා ගස් අඩි 6 1/2 ක් පමණ උසට සරුවට වැඩී තිබු බව ද මෙහි වීදි වටිනාකම ලක්ෂ විසිපහකට අධික බව ද පොලිසිය පවසයි.
ඔක්කම්පිටිය පොලිසිය බුද්ධි අංශයේ පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කළේය



අදහස් (0)

කංසා හේනක් වටලා ලක්ෂ 25ක ගංජා පෙලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site