
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ ඉරණපලෙයි ප්‍රදේශයේදී වූ පිපිරීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
මෙම කාන්තාව සිය ගෙමිදුල අතුගා කසල එක් කොට ගෙවත්තේ ස්ථානයකට දමා ගිනි තැබීමෙන් සුලු වෙලාවකට පසුව පිපිරීමක් සිදුව ඇති අතර ඉන් කාන්තාව තුවාල ලබා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බව පොලීසිය පැවසීය.
එහිදී පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි යන්න නිශ්චිතවම අනාවනය වී නොමැති අතර යුද සමයේදී පොළව යට තිබූ කිසියම් බෝම්බයක් හො පුපුරණද්‍රව්‍යක් ගිනි තැබීම හේතුවෙන් පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක පලකර සිටියි.
පිපිරීමෙන් කාන්තාවගේ තත්වය බරපතල නොවන අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.


2025 දෙසැම්බර් මස 18
625
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල ගොඩක පිපිරීමකින් කාන්තාවක් රෝහලේ