(ඉන්දිකා රාමනායක)
කැස්බෑවකු මරා මස් කිලෝ 3 යි ග‍්‍රෑම් 185 ක් ගමන් මල්ලක රැගෙන යමින් සිටි පුද්ගලයකු මන්නාරම පේසාලේ වල්ලේපාඩු ප‍්‍රදේශයේ දී අද (10) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයේ භට පිරිසක් වල්ලේපාඩු ප‍්‍රදේශයේ පාමුර සංචාරයේ යෙදී සිටියදී සැකකටයුතු පුද්ගලයකු නවතා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙම මස් තොගය සොයාගෙන ඇත.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පේසාලේ පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd