(විජේරත්න රත්නායක )
නවතා තිබූ ත්‍රිරෝද රියක කැසට් යන්ත්‍රයක් සොරකම් කළ බවට සැකපිට ඇල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ආබාධිත යුධ හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයෙක් මේ මස 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා අද (23) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඇල්ල ගැටහැවෙල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි
ඉකුත් 21 දින රාත්‍රීයේ කුඹල්වෙල මංසන්ධියේ නවතා තිබූ ත්‍රිරෝද රියක කැසට් යන්ත්‍රය සොරකම් කොට ඇතැයිද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd