IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කුවේට් යුවළක් රේගු නිලධාරියකුට පහර දෙති


 
ප්‍රසාද් මුතුකුඩ
 
සුරතල් සුනඛයකු රැගෙන මෙරට පැමිණි කුවේට් ජාතික තරුණ යුවළක් ගුවන්තොටුපළින් පිටතට එද්දී රේගු නිලධාරියකු සමඟ ඇති වු බහින් බස් වීමකින් දුරදිග යාමෙන් රේගු නිලධාරියාට පහර දී ඇති බව ගුවන් තොටුපළ පොලිසිය පවසයි.


මොවුන් රැගෙන පැමිණි සුනඛයා ගුවන් තොටුපළින් පිටතට රැගෙන යාමට පෙර වෛද්‍ය පරික්ෂණයකට යොමු කරන ලෙස රේගු නිලධාරියා එම කුවෙට් ජාතික යුවළට පැවසීමේ දී ඔවුන් එයට විරෝධය පෑමෙන් මෙම ගැටුම ඇති වු බව පොලිසිය පවසයි.


මේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ පොලිසිය දෙපාර්ශවයෙන්ම සාක්කි සටහන් කරගෙන ඇත.


කුවේට් ජාතික යුවළ සහ රේගු නිලධාරියා පොලිස් බාරයට ගෙන තිබේ.
 



අදහස් (0)

කුවේට් යුවළක් රේගු නිලධාරියකුට පහර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site