(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව, කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කල්ලඩිය ප්‍රදේශයේදී අද(26) යතුරුපැදි දෙකක් ගැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි කාත්තන්කුඩිය පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වෙලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ සිරුර මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.
කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd