(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඉටිපහන් නිෂ්පාදනය කරන ගොඩනැගිල්ලක අද (20) ගින්නකින් හටගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
ගින්නෙන් රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් ඉටිපහන් සහ අමුද්‍රව්‍ය විශාල තොගයක් දැවී ගොස් තිබේ.
පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදා ඇත.
විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය සැකපළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd