IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කිලිනොච්චියේ ගැබිණි මව්වරුන් පිරිසක් විරෝධතාවක

සිතුම් චතුරංග

         

කිලිනොච්චිය, මහ රෝහල වෙත ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ඉල්ලා අද  (31) කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ගැබිණි මව්වරුන් පිරිසක් කිලිනොච්චිය මහ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

වසරකට ආසන්න කාලයක සිට කිලිනොච්චිය මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥය වෛද්‍යවරයා යාපනය , මුලතිව් දිස්ත‍්‍රික්ක වලද සේවය කරන බැවින් කිලිනොච්චිය රෝහලේ හදිසි අවස්ථාවකදී හෝ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති බවද පැවසීය.

ගැටළුව හේතුවෙන් මාතෘ සායන වෙත පැමිණෙන කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ගැබිණි මව්වරුන් සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන් සායනික පරීක්ෂා කිරීම් කරගැනීමට සිදුව ඇති බවත් පැවසීය.

විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ යාපනය හෝ වවුනියාව රෝහල් වෙත ගොස් විශේෂඥ වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසට වෛද්‍යවරුන් පවසා සිටින බවත්ය.

කිලෝමීටර 100ක්  හෝ 150 ක් තමන් බස්රථවලින් යාපනය , වවුනියාව රෝහල් සඳහා පැමිණිය යුතු බවත් එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් සඳහන් කරති.

           



අදහස් (0)

කිලිනොච්චියේ ගැබිණි මව්වරුන් පිරිසක් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site