(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව කල්දෙමුල්ල සුධර්මාරාම පාරේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ නිවසක් ගිනිගෙන දැවෙන බව මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය.
ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙකක් සහ ගිනි භටයන් පිටත් කර හැරි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd