(රෝවන් පෙරේරා)
පුත්තලම කුරුණෑගල මාර්ගයේ පහේ කණූව කල්අඩිය ප්‍රදේශයේ ඇති වෙළඳසලකට වන අලියකු පහරදීමෙන් දැඩි හානි සිදුවී ඇති බව වනජීවී නීලධාරීහු කියති.
වෙළඳසල කඩා එහි තිබූ සහල් උර එළියට ගෙන ආහාරයට ගත් වන අලියා පැය කිහිපයකට පසුව කල්අඩිය තේක්ක රක්ෂිතයට ගොස් තිබේ.
නිරන්තරයෙන් මෙම ප්‍රදේශයට වන අලි පැමිණෙන බවත් මේ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් පුත්තලම අලි පාලන ඒකකය කියයි.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.