IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කිරි දොවමින් සිටි පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක්

(එම්.කේ. නන්දසේන)    

කතරගම ගෝතමීගම ප්‍රදේශයේ ගවගාලක කිරිදොවමින් සිටි පුද්ගලයකුට අද (12) පුද්ගලයින් පිරිසක් පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර පොලු මුගුරු වලින් පහරදීමක් බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මුලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කතරගම පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කතරගම ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි ගව හිමියකුගේ සේවකයකු වෙන කරුපයියා අශෝක් කුමාර් නැමති 26 හැවිරිදි තරුණයෙකි.         

තුවාල ලබා ඇති මෙම පුද්ගලයා කාලයක් තිස්සේ ගෝතමී ගම ප්‍රදේශයේ ගව හිමියකුට අයත් ගවයින් රැක බලා ගැනීමේ කටයුතුවල නිරතව සිටින අයකු බව පොලිසිය කියයි.



අදහස් (0)

කිරි දොවමින් සිටි පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site