(අනීෂා මානගේ)
කොරෝනා වෛරසය පැතියාම වළක්වා ගැනීම සඳහා දෙදෙනකු අතර අවම දුර මීටරයක් පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුම්වත් කළද තවමත් තංගල්ල ධීවර වරායේ ඇතැම් වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් එය අනුගමනය නොකරන ආකාරය දක්නට හැකිය.
ඇඳරි නීතිය අද(12) අලුයම් කාලයේ ලිහිල් කිරීමත් සමඟ මසුන් මිලදී ගැනීමට තංගල්ල ධීවර වරායට සාමාන්‍ය පරිදි ජනතාව පැමිණෙති. ධීවර වරායේ ඇතැම් වෙළෙන්දන් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළද තවත් ඇතැමෙක් එක තවමත් අනුගමනය නොකරන ආකාරය දක්නට හැකිවිය. මසුන් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවද දෙදෙනකු අතර අවම මීටරයක දුර පවත්වා නොගනිමින් ඒකරාශී වී සිටි ආකාරය දක්නට හැකිවිය.



2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොරෝනා සෞඛ්‍ය පිළිවෙත් තංගල්ල ධීවර වරායේ නැහැ’
de silva Tuesday, 12 May 2020 06:19 AM
මාලු මර්කෙට් ගැන කුමන කතාද ?