(ඩී.කේ.රත්න)
තණමල්විල කිරිඉබ්බන්ආර සූරියවැව ප‍්‍රධාන මාර්ගයේ එඩිෂන් කන්ද අසලදී අද (12) අලූයම යතුරුපැදියක් අත්ට‍්‍රැක්ටරයක ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ තණමල්විල සෙවනගල පදිංචි ගීගනගේ රුවන්සිරි ලක්මාල් නැමති 22 දෙහැවිරිදි තරුණයෙකි.
කිරිඉබ්බන්ආර ප‍්‍රදේශයේ සිට සූරියවැව දෙසට ධාවනය වෙමින් තිබූ අත්ට‍්‍රැක්රයක හුළං බැසීම නිසා එය මාර්ගයේ නතර කර තිබියදී සූරියවැව ප‍්‍රදේශයේ සිට කිරිඉබ්බන්ආර ප‍්‍රදේශයට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මෙම ට‍්‍රැක්ටරයේ ටේලරයේ හැපීම නිසා මෙම අනතුර සිදුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd