(අශෝක තිලකරත්න)
මත්තල සූරියවැව මාර්ගයේ කුඩාඉඳිවැවදී අද(21) කැබ් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරෙන් පාපැදිකරු මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ සූරියවැව මහඉඳිවැව පදිංචි ගම්ලත් රාළලාගේ පේමචන්ද්‍ර (59) නැමති අයෙකි.
මෙම අනතුරට අදාළ කැබ් රථයේ රියදුරු හම්බන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුර සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd