දයාරත්න ඇඹෝගම
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (26 )සමත් විය.
පැවති පළාත්පාලන මැතිවරණයේදී කිසිම පක්ෂයකට සියයට පනහක බලයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා අද (26) පෙරවරුවේ පළාත්පාලන නියෝජිතයන් අතර පැවති ඡන්ද විමසීමේදී වැඩි ජන්ද එකකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය .
පැවති මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් නියෝජිතයන් අට දෙනකු ද, එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයන් පස් දෙනකු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයන් දෙදෙනකුද, මුස්ලිම් කොන්ග්‍රසයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයකු බැගින් ද තේරී පත් විය. කිසිම පක්ෂයකට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි විය .
මේ නිසා සභාපතිවරයා තෝරා පත් කරගැනීමට ඡන්දයක් පැවැත්වීමට සිදු විය.
ඒ අනුව කැබිතිගොල්ලැව සභපති වරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පි.මංජුල ටිකිරිබණ්ඩාර හා උප සභපති ලෙස එම පක්ෂයේම කිර්ති සේනානායක මහතා තේරී පත්විය.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කැබිතිගොල්ලෑව ප්‍රා සභාපති පොහොට්ටුවෙන්