හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
සින්නපාඩුව වෙරළ තීරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා)  නිරත වූ ධීවරයින් 11 දෙනෙකු සමග ධීවර යාත්‍රා,  දැල් හා මසුන් කිලෝ 2400 ක පමන ප්‍රමාණයක් නාවික හමුදාව හා පුත්තලම ධීවර අධ්‍යක්ෂ කාර්යාලය එක්ව සිදුකළ මෙහෙයුමකදි  අද සවස  සවස අත් අඩංගුවට ගෙන තිබිණි.

 
 හැඹිලි දැල් රැකියාවට යොදා ගත් ධිවර  යාත්‍රා 11 ක් , ලක්ෂ 10 ක් පමන වටිනා හැඹිලි දැල් දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.