(නිශාන්ත කුමාර)
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැති අද (17) උදෑසන නගරවාසීහු, ත්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීහු කන්දකැටිය නගරයේදී හා ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදී උද්ඝෝසණයක් හා රථ පෙළපාළියක් පැවැත්වූහ.
වසර ගණනාවක් තිස්සේ යෝජිත කන්දකැටිය නගර සැලැස්ම ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කිරීමත් වත්මන් පාලනයට එය ක්‍රියාත්මක කරන ලෙස බල කිරීමත් අරමුණූ කර ගනිමින් පැවැති උද්ඝෝෂණයට 300 ක පමණ පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.