බිමල් ශ්‍යාමන් ජයසිංහ
දින කිහිපයකට ඉහතදී ඝාතනය කළැයි සැකකරන කාන්තාවකගේ මළ සිරුරක් අද (9) බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවූ බව පොලිසිය පවසයි.
ඇය තම නිවසේ තනිව වාසය කර ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ බොරලැස්ගමුව එගොඩවත්ත පාර පදිංචිව සිටි අයිරාංගනී සොයිසා නැමති කාන්තාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ගැහැණු කෙනුකුට තනියෙන් තමාගේම නිවසේ වසන්නට බැරි තරම් රට අනාරක්ෂිත වෙලා.