( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ කන්නවිල ප්‍රදේශයේ දොළ පාරක තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (27) හමු වු බව හෙරණ පොලීසිය පවසයි.
දින දෙක තුනකට පමණ ඉහතදී මිය බවට සැක කෙරෙන මෙම කාන්තාව කාගේ කවුදැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd