ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ
අහංගම කුරුඳුවත්ත මැලියගොඩ ප්‍රදේශයේ කාන්තාවකට පහරදුන්නේයැයි සැකපිට යුක්රේන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සංචාරක නිකෙතනයක කොටස් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත යුක්රෙන ජාතිකයා පහරදුන් බවට අදාල කාන්තාව පැමිණිලි කර තිබේ.
පහරකමට ලක්වු කාන්තාව ප්‍රථිකාර ගැනිම සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති අතර යුක්රේන ජාතිකයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd