(රංජිත් රාජපක්‍ෂ )
නුවරඑළියේ සිට රුවන්වැල්ල දක්වා ධාවනය වු කන්ටේනරයක් රදැල්ල කෙටි මාර්ගයේදි පෙරැලීමෙන් රියදුරා සහ රියසහයකය බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුළු කර තිබේ.
හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ සමසෙට් වතුයාය ප‍්‍රදේශයේ මෙම අනතුර සිදු වී ඇත.
අධික බැවුමක් සහිත මෙම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ තිරිංග කි‍්‍රයාවිරහිත විම නිසා ඉදිරියට ඇදිගිය කන්ටේනරය නතර කර ගැනිමට රියදුරාට නොහැකිවීමෙන් එය කන්දක ගැටිමට සැලැස්විම නිසා මෙම අනතුර සිදුවි ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදු වී ඇති ස්ථානයේ මාර්ගයේ වාහන ගමනා ගමනය එක් මං තීරුවකට පමණක් සීමා කර ඇති අතර රෝහලග් ගත කර සිටින රියදුරු සහ සහායක සුව වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමටද නියමිත බව පොලීසිය සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කන්ටේනරය පෙරැලී දෙදෙනෙක් රෝහලේ