(අජිත්ලාල් ශාන්තඋදය, වයි.ඒ.එස්.වීරවංශ සහ රෝහණ සමරවීර)
බළන්ගොඩ සිට ඇඹිලිපිටිය දක්වා දිවෙන මාර්ගය වැලිගෙපොල, කෝන්ගස්තැන්න හන්දියේ දී මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීහු අද (14) උද්ඝෝෂණයක් පැවැත්වුහ.
ටයර් සහ කොට දමා මාර්ගය හරස් කර මොවුන් උද්ඝෝෂණයේ නිරත වූ අතර මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය කිහිපයකට අඩාල විය.
කෝනගස්තැන්න හන්දියේ සිට පනාන, ඉලූක්කුඹුර, පරගම්මන, මද්දෙකන්ද, ගල්ගොඩකන්ද ඇතුළු ගම්මාන අටක් දක්වා දිවෙන මාර්ගය පිළිසකර කරදෙන මෙන් ඉල්ලා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරතවූහ.


2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝන්ගස්තැන්න හන්දියේ ගම්වැසියෝ විරෝධතාවයක