(වියලුව නිශාන්ත කුමාර)
අඩි 40 ක් පමණ උසැති කිතුල් ගසකින් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු අද (02) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පලාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ රිදීමාලියද්ද අරාව, දික්යාය ප්‍රදේශයේ වයස අවුරුදු 56 ක පුද්ගලයෙකි.
කිතුලට තබා බඳින ලද තෙලිජ්ජ මුට්ටියක් රැගෙන ගසින් බැසීමට යෑමේදී ගසේ ආධාරක ලීයේ බැම්මක් කැඩී යාමෙන් ඔහු මෙලෙස ගසින් ඇදවැටී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd