2015 ජූනි 10 | ප.ව. 02:48
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පොසොන් උත්සවය ජුනි මස 14 ඉරිදා උදේ 7.00 සිට දවස පුරා එම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් එදින පොසොන් පෙරහර, ලේ දන් දීමේ වැඩසටහන, බැති ගී ප්‍රසංගය සහ කඩල දන්සලක් ද පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd