(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දීඝවාපි ප්‍රදේශයේ කුණු කන්ද අසල වල් අලියෙකු වැටී නැගිට ගැනිමට නොහැකිව පණ අදිමින් සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
ගම්වැසියන් මේ පිළිබදව වනජිවි දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු අම්පාර වනජිවි සෞඛ්‍ය ඒකකයේ පශූ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් පැමිණ අලියාට ප්‍රතිකාර කිරිම ආරම්භ කර ඇත.
මෙම අලියාට කිසිදු බාහිර තුවාලයක් නැති අතර කුණු ආහාරයට ගැනිම නිසා ඇතිවූ ආසානදන තත්වයක් නිසා රෝගිවි ඇති බවට සැක කරන බව වෛද්‍යවරු කියති.
කෙසේ වෙතත් අලියාගේ ජිවිතය බේරා ගැනිම සදහා අවශ්‍ය ප්‍රතිකාර දීමට පියවර ගනු ලැබිණි.



2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුණු කෑ අලියාට අසාධ්‍යයයි
Sathyayaa Tuesday, 26 December 2017 12:18 AM
කුණු කන කොයි අලියටත් වෙන්නේ ඕක තමයි.
sisiraTuesday, 26 December 2017 01:33 PM
හරියට හරි