IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුඩු සමග හමුදා සෙබළා අත්අඩංගුවට

ගලේවෙල මොහොමඩ් බුහාර්ඩින්                         

නිති විරෝධි හෙරොයින් ග්‍රෑම් 15 ක් සමග යුද හමුදාවේ හිටපු සෙබළෙකු මැල්සිරිපුර ඹමාරගොල්ලෙදි 7ද අලූයම  අත්අඩංගුවට ගෙන ඇතැයි කුඹුක්ගැටේ පොලිසිය පවසයි පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු කුඩු අලෙවිකරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත සැකකරු ආබාධිත හමුදා සෙබළකු වන අතර එම ආබාධිත බව පවසමින් කිසිවකුටත් සැක නොසිතන අයුරින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇත සැකකරු මින් පෙර හෙරොයින් ජාවාරමට රක්ෂිත බන්ධනාගාර ගත වේ මාස තුනක් සිට ඇප පිට නිදහස් ව සිටිය දී නැවත මෙලෙස පොලිසියට හෙරොයින් විකිනිමට ගොස් නැවත හසුවී ඇත අත්අඩංගුවට හෙරොයින් තොගයේ වටිනාකමක් රුපියල් ලක්ෂ පහක ට ආසන්න බවත් පොලිසිය පවසයි සැකකරු 7 ද අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය



අදහස් (0)

කුඩු සමග හමුදා සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site