(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ගම්වැසියෝ අද (07) විරෝධතාවයක් ඇරඹුහ.
ඉකුත් දෙසැම්බර් 25 වැනි දා කුඩාවැල්ල ධීවර වරායේ දී සිදුකළ ඝාතනයට සම්බන්ධව දේශපාලනඥයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
මේ වන විට මාතර - කතරගම මාර්ගය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
විරෝධතාකරුවෝ මාර්ගයේ ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරත වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd