(ඩී.ජී.සුගතපාල)
අහංගම දිගරැද්ද කලපුව ආශ්‍රිත කඩොලාන ශාක 10ක් කැපූ බවට වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(03) රුපියල් 10,000ක දඩයක් නියම කළේය.
මෙසේ දඩ නියම වුයේ කෝන්ගොඩගේ සිසිර නිශාන්ත නමැති විත්තිකරවෙකුටය.
විත්තකරුට එරෙහිව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම නඩුව පවරා තිබිණි.
අහංගම පොලිසියේ සැරයන් අරුණ (15924) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැපූ ගහකට ගස් දහය ගානේ හිටවන්නත් නීති හැදිය යුතුයි. දඩ මුදලත් දහ ගුණයකින් වැඩිකලානම් ගසේ වටිනාකම දැනේවි.