(ප්‍රියානි මංගලිකා )
කොටවෙහෙර නුගන්නෝරුව ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණි ආසාදිත වැලිසර නාවික සෙබලාගේ පවුල සහ ඇසුරු කල තවත් පවුල් තුනක් නිරෝධායනයට ලක්කල බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
අසාදිත නාවික භටයාගේ මව සහ පියා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකල බවද , කොබෙයිගනේ ප්‍රදේශයේ සිටින නාවික භටයාගේ පෙම්වතියගේ පවුල සහ මාවතගම ප්‍රදේශයේ වෙසෙන නාවික භටයාගේ සහෝදරියගේ පවුලද නිරෝධායනයට ලක් කල බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝසල පෙතියාගොඩ මහතාගේ උපදෙස් අනුව ,මහජන සෞඛ්‍ය නිලධාරීන් වන වසන්ත ජයලත් , බුද්ධික විතානගේ ,විදුල බංඩාර දසනායක යන මහතුන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටවෙහෙර ආසාදිත සෙබළා ඇසුරු කළ පවුල් තුනක් නිරෝධායනයට