IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කටාර් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 62 දෙදෙනකු නිරෝධායනයට

(එෆ්.අස්ලම්)
 
කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රීලාංකිකයින් 62 දෙනෙකු පස්සර පැල්ගහතැන්න ඌව පළාත් කළමණාකරන  පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකර  ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇතැයි බදුල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
 
මෙලෙස නිරෝධායනය සදහා යොමුකල පිරිස අතර  කාන්තාවන් 48ක් සහ පිරිමි පුද්ගලයින් 14ක් සිටින බවත් ඔවුන් අතර  කුඩා ළමුන් 10 දෙනෙකුද වන බවත් සෞඛ්‍ය සදහන් කර සිටීයි.
 
මොවුනගේ  සෙම පටල ඇතුළු සාම්පල අද (28) ලබාගත් බවත් එම සාම්පල  පී.සී.ආර් පරීක්ෂණ සදහා  බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත පී.සී.ආර් පරීක්ෂණාගාරය වෙත යොමු  කර  බෙන බවත් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සදහන් කරයි.
 
කටාර් රාජ්‍යයේ සිට මෙම පිරිස ඊයේ  (27) උදෑසන කටුනායක බන්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති අතර මෙම පිරිස පස්සර පැල්ගහතැනේ ස්ථාපිත  නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇත්තේ ඊයේ (27) පැවසීය.



අදහස් (0)

කටාර් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 62 දෙදෙනකු නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site