(ටී.කේ.ජී.කපිල )
අප්‍රිකාවේ රුවන්ඩා සිට නීතිවිරෝධී ලෙස මැණික් තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (24) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු 25 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික තරුණයෙකි.
ඔහු තම සිරුරේ ගුද මාර්ගයේ රුපියල් ලක්ෂ 04 ක් වටිනා කැරට් 329 ක් බර "අඩ අනගි මැණික් " සඟවා ගෙන සිටි බව රේගුව පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd