රෝවන් පෙරේරා
ආරච්චිකට්ටුව කෝට්ටපිටිය වැවේ පුද්ගල පිරිමි මළ සිරුරක් ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිට මෙම ප්‍රදේශයට පැමිණ සිටි පුද්ගලයකු බව ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.
අද (18) පෙරවරුවේ ප්‍රදේශවාසින් කළ දැනුම් දීමකින් පසුව ආරච්චිකට්ටුව පොලීසිය පැමිණ පරික්ෂණ ආරම්භ කර ඇත.
මළ සිරුර හඳුනා ගැනීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බවත් සිරුර ගොඩ ගැනීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මුලික රෝහලට රැගෙන යාමට නියමිත බවත් පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1002
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කෝට්ටපිටිය වැවෙන් මළ සිරුරක් හමුවෙයි