ඩී.ජී.සුගතපාල
තිස්සමහාරාම පොලිස් වසමේ යාල රක්ෂිතයේ බංදු වැව ප්‍රදේශයේදි කතරගම කටගමුව වනජිවි කාර්යාලයේ නිලධාරින් හා දඩයක්කරුවන් අතර අද (17) සවස වෙඩි හුවමාරුවක් සිදුව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අර පසුව කරන සෝදිසියකදි ගෝන මස් කිලෝ 82ක් සහ වියලන ලද මුව මස් කිලෝ 19ක් සොයාගෙන ඇත.
මේ පිළිබඳව හෙට (18) දිනයේ තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd