
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
හික්කඩුව තිරාණගම වෙරළ තීරයේදී අද (26 ) ඔලු දෙකේ කැස්බෑ පැටවෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇත.
එම වෙරළ තීරයට පැමිණි කැස්බෑවියක දමන ලද බිත්තර වළක තිබූ බිත්තර පුපුරා එමින් සිටි පැටවුන් අතරින්
මේ ඔලු දෙකේ කැස්බෑ පැටවා ඔවුනට හමුවී තිබේ.
දුර්ලභ ඝනයේ ඔලු දෙකේ මේ කැස්බෑ පැටවා ප්‍රදේශවාසීන් විසින් හික්කඩුව වන ජීවී කාර්‍යාලයට අද (26) බාරදෙන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd