(ඩයනා උදයංගනී)
‘එළිය’ සංවිධානයේ නව කාර්යාලය විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කිරුළපන දී අද (14) විවෘත කෙරිණි.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සුභ මොහොතින් එහි රාජකාරී කටයුතු ආරම්භ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd