IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එසැණ කවුළුව

  • හැටන් - දික්ඔය ගැලැන්කන් සිට හැටන් දක්වා  ගමන් කළ ත්‍රිරෝද රියක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ  වනරාජා ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරැළි කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. රංජිත් රාජපක්ෂ
  • නයිනමඩම - බෝලවත්ත ගිංඔය අසබඩ කැලෑවේ කසිප්පු ස්කාගාරයක්  වටලා පෙරුම් උපකරණ සමග පුද්ගලයෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව  පොලීසිය කියයි.- චන්දන ප්‍රනාන්දු
  • මඩුකන්ද - වවුනියාව ,සෙට්ටිකුලමේ  හා ආසිකුලමේ දහවලේ නිවාස වලට පැන භාණ්ඩ හා මුදල්  සොරකම් කළ බව කියන අයියා මලෝ දෙදෙනෙක් වවුනියාව පොලිස් කොට්ඨාශ නොවිසිදුණු අපරාධ විමර්ශන ඒකකය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ. සිතුම් චතුරංග
  • හාරිස්පත්තුව- මහනුවර මහයියාවේ   වීදුරු අළෙවි සලක සේවය කළ 28 හැවිරිදි තරුණයෙකුගේ ගෙළ ප‍්‍රදේශයේ වීදුරුවක් වැදී ගෙළ කැපී මරණයට පත් ව ඇතැයි මහනුවර පොලීසිය කියයි.මොහොමඩ් ආසික්  

 

 

 

 

 

 



අදහස් (0)

එසැණ කවුළුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site