බීබීසී ලෝක සේවය ඇතුළු දෙස් විදෙස් මාධ්‍යයන්හි ප‍්‍රවීන නිවේදකයකු වු අභාවප‍්‍රාප්ත එල්මෝ ප‍්‍රනාක්‍දු මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (11) සවස බත්තරමුල්ල පැලවත්ත, රෝමාණු කතෝලික සුසාන භූමියේ දී සිදු විය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් රැසක්ද එල්මෝ ප‍්‍රනාන්දු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේය.
මිය යන විට 75 වැනි වියේ පසු වූ එල්මෝ ප‍්‍රනාන්දු මහතා කලක් අසනීපව සිටියේ ය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.