(දයාරත්න ඇඹෝගම)
එප්පාවල කොට්ඨාසයේ ගොවි සංවිධාන 36 ක ගොවි ගෙවිලියෝ පිරිසක් එප්පාවල නගරයේදී අද(13) උද්ඝෝෂණයක නිරත වූහ.
වී සඳහා රජය මගින් ලබා දී ඇති සහතික මිල නිෂ්පාදන පිරිවැයටවත් ප්‍රමාණවත් නොවන බව පවසා වී සඳහා රුපියල් 50 ක සහතික මිලක් ලබා දෙන ලෙස බල කරමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුනහ.
ගොවි ගෙවිලියෝ 1000කට ආසන්න පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ.
විරෝධතාකරුවෝ තලාව - කැකිරාව ප්‍රධාන මාර්ගය එප්පාවලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.
මේ හේතුවෙන් එප්පාවල නගරය හරහා ගමන් කළ වාහන අතුරු මාර්ග ඔස්සේ ධාවනය කරවීමට එප්පාවල පොලීසිය කටයුතු සැලැස්වීය.



2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එප්පාවල ගොවි සංවිධාන 36ක් උද්ඝෝෂණයේ