IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


එජාපය ගාල්ලට නාම යෝජනා බාර දෙයි

(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල )

 
මෙවර මහ මැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කරන කණ්ඩායමේ නාම යෝජනා භාරදිම අද (18) ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි කාර්යාලයේදී සිදුවිය.
 
එහිදී ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායක වජිර අබේවර්ධන මහතා නාම යෝජනා භාරදීමට පැමිණියේය.

 


ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්‍රික් නාමයෝජනා බාරදෙයි

(ජේ.කේ.එල් චාමින්ද සහ ඩී.ජි සුගතපාල)

මහ මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජාතික ජනබලවේගයේ කණ්ඩායම අද (18) නාමයෝජනා බාරදුන්නේය.

එම කණ්ඩායමේ නායක  ජවිපේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා නාම යෝජනා පත්‍රය බාර දුන්නේය.

01.අසේල නලින්ද ලාල් නාලිගම හේවගේ.

02.තිත්තගල්ල ගමගේ රත්න ගමගේ

03.කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා

04.කළුගලමුහන්දිරමිගේ සුනිල් පත්මසිරි.

05.මොහොමඩ් නිසාමුදින් අබ්දුල්බාරි

06.මගගේ චම්පා සුමුදු කුමාරි

07.මද්දගේ  රෝහණ සම්පත්

08.තොටගමුවේ කංකානම්ගේ ජයසුන්දර

09.ලාල් වල්පිටගමගේ

10.දඩල්ලගේ ලයනල් කුමාරසිරි

11.සුභසිංහ පතිරණගේ විජේසිංහ

12.විලේගොඩ මුදලිගේ සුසාන් විරකුමාර

 


ලිබරල් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නාම යොජනා බාර දෙයි

(ජේ.කේ.එල් .චාමින්ද , ඩි.ජි සුගතපාල)

මහ මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරිමට ලිබරල් පක්ෂය  අද නාම යෝජනා බාර දුන්නේය.

එම පක්ෂයේ කණ්ඩායම් නායක එගොඩ කුකුලගේ මොහාන් කුමාර මහතා අද (18) ගාල්ල දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා වෙත නාම යෝජනාභාර දීම සිදු කළේය.

01) එගොඩ කුකුලගේ මොහාන් කුමාර.
02) ගජනායක පතිරගේ තුෂාර සම්පත්
03) පාඩිගමගේ සුමිත් ලාල් සමරවික්‍රම.
04) මත්තක ගමගේ වජිර ජයන්ත
05) ජයසිංහගේ පුෂ්පකුමාර.
06) නාලක දිනේෂ් විජෙතුංග
07) කරුණාකලගේ බන්දු ජනප්‍රිය
08) ඇලබොඩ ගමගේ තුෂාර දේශප්‍රිය
09) හිඹටුගොඩගේ  ගෝකුල සම්පත් විජේසිංහ
10) කාරියවම් අතුකොරලගේ  දොන් ලෙනිත් ක්‍රිෂාන්ත
11) එදිරිසිංහ විජේවර්ධන  ආරච්ච්ගේ චන්ද්‍රදාස
12) කංකානම්ගේ දිපා සමන්තික.



අදහස් (0)

එජාපය ගාල්ලට නාම යෝජනා බාර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 64 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 352 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site