Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 11 වන බ්‍රහස්පතින්දා
ප්‍රසාද් රුක්මාල්
ඌව පළාතේ රැකියා විරහිත සෞන්දර්ය ඩිප්ලෝමාධරයෝ අද (19) ඌව පළාත් සභාව ඉදිරිපිට රැකියා ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටිති.
මෙම උද්ඝෝෂණය සඳහා ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද සහභාගී වී සිටියි.