IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඌවේ එජාප මන්ත්‍රීවරු දිවුරුම් දෙති

(නිශාන්ත කුමාර)

පසුගියදා පැවැති ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ  කන්දකැටිය, මීගහකිවුල සොරණාතොට හා හාලිඇල ප්‍රාදේශිය සභාවන් සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අද (23) පස්වරුවේ  ඌව පළාත් විපක්ෂ නායක ර.මු රත්නායක හා ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මෙම  උත්සවය ඌව පළාත් සභා  ශ්‍රවණාගාරයේදී  පැවැත්විණ.

මෙහිදී හාලිඇල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 12 ක්, කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 05 ක්, මීගහකිවුල   ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 05 ක් හා සොරණාතොට මීගහකිවුල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 04 ක් දිවුරුම් දුන්හ.

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් සෙසු ප්‍රාදේශිය සභාවන්හි  දිවුරුම් දීම ඉදිරි දින කීපයේදී සිදුකිරීමට නියමිතය.

 

 



අදහස් (0)

ඌවේ එජාප මන්ත්‍රීවරු දිවුරුම් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site