බිමල් ශ්‍යාමන් ජයසිංහ
බුස්ස හමුදා කඳවුරට අයත් ලොරියකට අද (29) යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ආබාධිත හමුදා සෙබළකු යටවීමෙන් එම සෙබළා මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඌරුබොක්ක පදිංචිව සිටි චමින්ද සමරවික්‍රම නම් 32 හැවිරිදි සෙබළෙකි.
ගාල්ල දෙස සිට ලොරි රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවට යතුරුපැදියෙන් යමින් සිටි අබාධිත හමුදා සෙබලා ලොරි රථයේ වම් පසින් එයට ඉස්සර කිරිමට යාමේ දී මෙම අනතුර සිදුවී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.