(රවී ලියනගේ)
ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඉතාලියේ නිෂ්පාදිත පිහි ඇතුළු පිහි 11 ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අද (08) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ අංශය පැවැසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ ඇඳක් යට බෑගයක බහා තිබියදී මෙම පිහි සොයාගත් බව පොලිසිය පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd