(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ 32 වැනි සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (6) පැවැත්විණි.
විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස සම්මානිත මහාචාර්ය සරත් කොටගම මහතා සහභාගී විය.
උපාධිධරයෝ මෙන්ම ඩිප්ලෝමාධරයෝ 3500 ක් මෙහිදී උපාධි ලබා ගත්හ.
උපකුලපති මහාචාර්ය එස්.ඒ ආරියදුරෙයි මහතා ඇතුළු විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd