
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උපකාරක පන්ති සිසුන් හා ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන කේරල ගංජා අලෙවි කළැයි ආරක්ෂක අංශ සාමාජිකයකු අද (22) අගලවත්ත කුඩලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ කේරල ගංජා ග්‍රෑම් 200 ක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය දින කිහිපයක දී සිසුන් කිහිප දෙනෙකු සන්තකයේ කේරළ ගංජා තිබී හමූවීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd