(රොමේෂ් මධුෂංඛ)
වසර හතලියක පමණ කාලයක් උතුරේ ජීවත් වන වතු කම්කරු ජනතාවගේ ගැටලු වෙනුවෙන් කිසිදු බලධාරියෙකු මේ වන තුරු මැදිහත් නොවීමත් වතු කම්කරුවන් නොසලකා හරන බව කියමින් අද (25) වව්නියාවේදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණී.
උතුරේ වතු කම්කරුවන්ගේ සංගමය මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලය ආසන්නයෙන් ආරම්භ වූ පාගමන වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන් කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd