(රොමේෂ් මධුෂංඛ)
දිනෙන් දින උතුරේ ගව ඝාතනය වැඩි වෙමින් පැවතියද බලධාරීන් එයට එරෙහිව කිසිදු පියවරක් නොගැනීමෙන් සත්ව හිංසාවන්ද උතුරේ වැඩිවීම නිසා වහාම ගව ඝාතනය නවත්වන ලෙස ඉල්ලා අද (21) යාපනයේ දී විරෝධතා පාගමනක් සංවිධානය කෙරිණි.
චාවකච්ඡේරි මන්සන්ධියේ සිට සිවසේනා නැමති සංවිධානයක් මගින් මෙම විරෝධතා පාගමන චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යලාය දක්වා පැවත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd