(සිරංගිකා ලොකුකරවිට)
උඩුගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සායනික රෝගීන්ගේ නිවෙස්වලට ගොස් බෙහෙත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙහි ප්‍රථම පියවර ලෙස මානසික රෝග සායනයෙන් ඖෂධ ලබාගන්නා රෝගීන් සඳහා බෙහෙත් නිවසටම ගෙන ගොස් දීම අද(26) ආරම්භ කළ බව උඩුගම මූලික රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය චතුර අබේසූරිය මහතා පවසයි.
මේ සඳහා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd