(ක.ග. කරුණාරත්න)
මාදුරුඔය ජලාශයේ සිට දිවෙන ප‍්‍රධාන වාරි ඇල වන ඉසෙඩ් ඩී ඇලට තම ආච්චි අම්මා සමඟ දිය නෑමට ගිය හත් හැවිරිදි පිරිමි දරුවෙකු අද (02) සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අරලගංවිල අලූත්වැව නෙලූම්වැව අංක 236 ලිපිනයේ පදිංචිව සිටි ඞී.ජී. මතීෂ මනෝජ් නමැති හත් හැවිරිදි පිරිමි දරුවෙකි.
මේ දරුවාගේ මව දැනට විදේශ ගතව රැකියාවක නිරතව සිටින බවත් පියා දිනපතා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව යන නිසා දරුවා රැකබලා ගනු ලබන්නේ ඔහුගේ ආච්චි අම්මා විසින් බවද පොලීසිය කළ විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
19
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
702
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉසෙඩ් ඩී ඇලේ ගිලී දරුවෙක් මරුට